July 16, 2018
+94 777 818 717 / +94 727 818 717

මේ සතිය ඔබට කොහොමද

2018-01-20 සිට 2018-01-26

ආත්මයට අධිපති රවි ග්‍රහයා  බලවත් 9 ස්ථානගතවීම නිසා හොඳ ආත්ම ශක්තියකින් යුක්තව කටයුතු කරන වර්ෂයක් වේ. එසේම රවි – බුධ සම්බන්ධතාවයද යහපත් කල්පනා ශක්තියකින් යුක්තව කටයුතු කරන අතර යහපත් තීරණ ගැනීමේ හැකියාවක්ද ඇති කරයි.

වර්ෂය ආරම්භයේදී බුධ ට අයත් මිථුන ලග්නයෙන් උපන් ඔබේ ජන්ම පත්‍රය අනුව ඔබට කෙසේදැයි සලකා බලමු. ලග්නාධිපති බුධ ග්‍රහයා 6 ගතවීමත් සිකුරු ග්‍රහයා බලවත් වී මාලවී යෝග බලයෙන් 7 වැන්නේ ස්ථාන ගතවීමත් නිසා මෙම මෙම වර්ෂයේ වැඩිදියුණු තත්වයකට පත්වීමේ ඉඩ බ්‍රහස්පති පිහිටීම අනුව යහපත් මානසික තත්වයක් උදා කරයි.

2018 වර්ෂය ආරම්භයේ සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කටයුතු කෙසේ සිදුවේදැයි සලකා බලමු. රාහු 12 සිටීම නිසා සිතට කරදර ප්‍රශ්න ඇතිවිය  හැක. එමනිසා හොඳ මානසිකත්වයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබගේ කටයුතු කරගැනීම වැදගත් වේ.

2018 වර්ෂය ආරම්භයේ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කෙසේ බලපාන්නේදැයි සලකා බලමු. 2 වැන්නේ බ්‍රහස්පති 4 වැන්නේ සිකුරුත් ධනස්ථානය වන 9 වන්නේ චන්ද්‍රයා සිටීමත් නිසා ආර්ථික වශයෙන් දියුණු වීමේ වාසනාව ඇති කරයි.

සිකුරුට අයත් තුලා ලග්නයෙන් උපන් ඔබට 2018 වර්ෂයේ කෙසේ බලපෑම් ඇතිවේද යන්න සාකච්ඡ  කර බලමු. වර්ෂය ආරම්භයේ සිකුරු 3 වැන්නේ ගතවීම නිසා හොඳ මානසික තත්වයකින් කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.

වෘශ්චික ලග්නයට  වර්ෂ කීපයක සිට බලපාන සෙනසුරු ඒරාෂ්ඨක තත්වයන් 2018.  ඒරාෂ්ඨක දෝෂ පවතින කාලයේ කරදර ප්‍රශ්න ඇතිවුවත් නව වර්ෂය උදා වීමේදී ඒරාෂ්ඨක දෝෂ අවසන් වීම හේතුවෙන් කරදර ප්‍රශ්න අඩුකර ගත හැකිවේ.

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ වර්ෂය උදා වන අවස්ථාවේ ග්‍රහ පිහිටීම් ගැන සලකා බැලීමේදී දියුණුවීමේ වාසනාව ඇති කරයි.

මෙම වර්ෂය ආරම්භයේදී මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රය ග්‍රහ පිහිටීම්  සම්බන්ධයෙන් සලක බැලීමේදී ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ සිටීම නිසා ඒරාෂ්ඨක දෝෂ බලපෑම් නිසා දියුණුව සම්බන්ධයෙන් තරමක් බාධක ඇතිවිය හැක. එමනිසා දියුණුව උදා කරගැනීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවකින් කටයුතු කිරීම වැදගත්ය.

වර්ෂය උදාවන අවස්ථාවේ කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජිවිතයට කෙසේ බලපායි ද කියා සාකච්ඡා කරමු. වර්ෂය ආරම්භයේ කේතු 12 වැන්නේ රාහු 6 වැන්නේත් අඟහරු 9 වැන්නේත් ස්ථානගතවීම නිසා යහපත් ප්‍රතිඵල තරමක් අඩුවිය හැකිය.

උදාවූ වර්ෂයේ මීන ලගනයෙන් උපන් ඔබට බලපාන ආකාරය සලකා බලමු. සිකුරු මාලවී යෝගයේ බලයෙන් 10 බලවත් වීම නිසා කරන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇත. කාගේත් සහයෝගය ඇති කරයි.

Contact Us

Address :  Narampola road , Thorayaya, Kurunegala, Sri Lanka.
Email : [email protected]
Viber / Imo / Whatsapp : +94 777 818 717

[email protected] All Rights Reserved.