April 22, 2018
+94 777 818 717 / +94 727 818 717

කේන්ද්‍රය සෑදීම හා ඵලාඵල කථනය

ගතිපැවතුම් සිරිත් විරිත් පටන් අධ්‍යාපනය ඔබට සුබඵල දෙන රැකියාව, විවාහය, ලෙඩරෝග, කරදර , ආර්ථිකය, පෙරගති මේ ආත්මයට බලපාන අයුරු ජීවිතය මැද ඇතිවන ව්‍යවසන ආදී දීර්ඝ විස්තරයක් අපි කල්තියා හඳුනා දෙමු.

  • කේන්ද්‍ර සෑදීම හා ඵලාඵල කථනය (දේශීය/විදේශීය)
  • ඵලාඵල යටතේ චරිත ලක්ෂණ, අධ්‍යාපනය, රැකියාව හා විවාහය
  • විදේශගතවීම්, ධන ලාභ, රෝග පීඩා හා වෙනත් දෑ ඇතුලත් දීර්ඝ විස්තරයක්
  • දරුඵල නැති කතුන්ට විශේෂිත පුදපූජා ක්‍රම මගින් ප්‍රතිඵල ළඟාකර දීම.
  • අපල යන්ත්‍ර හා අපල මුදු පැළදවීම හා වෙනත් ප්‍රතිකර්ම නිවැරදිව ඡ්‍යොතිෂ්‍යානුකූලව නොවරදින පිලියම් අපි ඔබට ලබා දෙන්නෙමු.

කේන්ද්‍රය බලන්නාගේ විස්තර

සාමාන්‍ය කේන්ද්‍ර කියවීම ඔබගේ ජන්ම තොරතුරු මෙම පෝරමයට ඇතුලත් කරන්න. ඔබගේ කේන්ද්‍රය සම්බන්ධයෙන් විශේෂයෙන් දැන ගැනීමට අවශ්‍යය කරුණු ඇතොත් පහත ඇති      “විශේෂ කරුණු” යටතේ සඳහන් කරන්න. 


ලග්නය දන්නේ නම් නිවැරදි ලග්නය තෝරන්න. නොදන්නේ නම් "නැත" තෝරන්න.



දෙස් විදෙස් සියළු කේන්දර සදහා කේන්ද්‍රය  සෑදීම සහ ඵලාපල  කථනය සේවාව  අපගෙන් ලබා ගත හැක.

– සියලුම විස්තර ඇතුලත් පොතක්

හෝ

– සියලුම විස්තර ඇතුලත් හඬ පටියක් අපගෙන් ලබා ගත හැක.

 

වැඩි විස්තර සඳහා ඔබගේ විස්තර ඇතුලත් කර අප වෙත submit කරන්න.

සාමාන්‍ය කේන්ද්‍ර කියවීම

උපතේදී ඇති ග්‍රහ තත්වය  මුලින් විග්‍රහ කෙරේ. අනතුරුව වර්තමාන හා අනාගත තත්වයන් පිලිබඳ විස්තර පැහැදිලි කෙරේ. මෙම පැහැදිලි කිරීම් වලට පවත්නා මහා දශා අන්තර් දශාවන් හා එමගින් ඇති කරන යහපත හෝ අයහපත ගැන විස්තර සටහන් වේ. ඔබ විශේෂයෙන් විමසන කරුණු ඇත්නම් එවැනි දේ ගැන පැහැදිලි කිරීමක් අඩංගු වනු ඇත.

[email protected] All Rights Reserved.