February 24, 2018
+94 777 818 717 / +94 727 818 717

නිවාස ඇදීම

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම්කරණය යනු වස්තු විද්‍යාව, ජ්‍යෝතිෂ්‍ය, ගුප්ත විද්‍යාව එකට යොදාගෙන භුමියේ ස්පර්ශයන් මැනවින් තේරුම්ගෙන ඒ මත ඉදිකෙරෙන ඉදිකිරිම පිළිබඳව ගොඩනගන්නාවූ සැකිල්ලයි. එබැවින් වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්කරණයේදී අප ඔබට සේවය සපයනු ලබන්නේ විදිමත් වූ වස්තු විද්‍යාවේදීන් හා ජෝතිෂවේදීන් රැසකගේ නිරීක්ෂණය මතය.

               මේ සඳහා මූලික උපදෙස් නොමිලේ අප ආයතනය තුලින් ලබා ගත හැක.

අවශ්‍යය කාරණාව



ඔබට ඇති ගැටලු අප වෙත යොමු කරන්න.

වැඩි දුර විමසීම් සඳහා

 +94 777 818 717

  +94 727 818 717

[email protected] All Rights Reserved.