July 16, 2018
+94 777 818 717 / +94 727 818 717

පොරොන්දම් පරික්ෂාව

නිසි කල වයස ළඟ අපේ බලාපොරොත්තුව නේද? විවාහය කොපමණ සුන්දර ආදරය  පිරුණු දෙයක්ද  මෙය? නමුත් අද බොහෝ දෙනා  විවහය ළඟ බියෙන් පොරොන්දම් බල බලා ඇවිදිති. නැතිනම් ඔබේ ආදරය ළඟ කවුරුන් හෝ කීවාද පොරොන්දම් නොගැළපෙන බව. ලස්සන ජීවිතය සුන්දර විවාහය ළඟ කටුක ලෙස ඔබ තැවේද? එන්න අපි ළගට දෙදෙනාගේ ගැලපීම්, නොගැලපීම් එකමුතු බව ගතිගුණ අතරතුර ඇති වන ගැටළු දරුඵල ආයුෂ සියල්ල පහදා දෙන්නෙමි. ඔබ නොගැලපේනම් පුද පූජා ශාන්ති කර්ම තුලින් අපි විකල්ප සොයමු. සුබඵල නැකත් ලබා දෙන්නෙමු. තවද ඔබට අවශ්‍යය සහකරු, සහකාරිය තවම මුණගැසී නොමැතිනම් අපගේ මංගල සේවාව තුලින් සහකරු, සහකාරිය සොයා දෙන්නෙමු.

  1. පොරොන්දම් පරීක්ෂණනැකත් පත් සෑදීම.
  2. විවාහයේ සුබඵල ලබා ගැනීම සඳහා පුද පූජා ශාන්තිකර්ම.
  3. මංගල අෂ්ඨක කීම.

පොරොන්දම්  බලන්නාගේ විස්තර

ඔබගේ ජන්ම තොරතුරු මෙම පෝරමයට ඇතුලත් කරන්න. ඔබ දෙපළගේ පොරොන්දම් සම්බන්ධයෙන් විශේෂයෙන් දැන ගැනීමට අවශ්‍යය කරුණු ඇතොත් පහත ඇති “විශේෂ කරුණු” යටතේ සඳහන් කරන්න. 


ලග්නය දන්නේ නම් නිවැරදි ලග්නය තෝරන්න. නොදන්නේ නම් "නැත" තෝරන්න.


ලග්නය දන්නේ නම් නිවැරදි ලග්නය තෝරන්න. නොදන්නේ නම් "නැත" තෝරන්න.



පොරොන්දම් ගැලපීම

විසි පොරොන්දම් ගැලපීම, මෙය විවාහය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නොවන බැවින් සමස්ථ ග්‍රහ තත්වය ගැලපීම අගහරු, කුජ දෝෂ තත්වයන්, දරුවන් ලබා ගැනීමේ හැකියාව හා ලිංගික ජීවිතය හා ඔවුන්ගේ අදහස් ගැලපීම පිළිබඳ විග්‍රහය සහ ඔබ විමසන වෙනත් කරුණු සඳහා විග්‍රහයක් මෙහිදී කෙරේ.

විස්තරාත්මක පොරොන්දම් පරීක්ෂාව

ඔබේ විවාහය කොයි ආකාරයෙන් ඉටු වෙයිද , විවාහ ජීවිතය ,දරුඵල , ඉදිරි අනාගතය

මෙම සියලු විස්තර

තැපැල් මාර්ගිකව හෝ හඬ පටියක් ඔස්සේ ඔබට ලබා ගත හැක.

වැඩි විස්තර සඳහා ඔබගේ විස්තර ඇතුලත් කර අප වෙත submit කරන්න.

Contact Us

Address :  Narampola road , Thorayaya, Kurunegala, Sri Lanka.
Email : [email protected]
Viber / Imo / Whatsapp : +94 777 818 717

[email protected] All Rights Reserved.