July 16, 2018
+94 777 818 717 / +94 727 818 717

බබාට නමක්

අලුත උපන් කිරි කැටි දරුවාට ලස්සන සුබඵල ගෙන දෙන නමක් තැබීමට අපි කොහොම උනන්දු වෙයිද? අපි අකුරු ලබාගන්නට පෙර සිට ළමයා කුස තුල දරන මොහොතේ පටන් නම් එකතු කරන්නේ දරු සෙනෙහස ළඟය. ඔබ නම් රැසක් එකතු කරයි. නෑයන් මිතුරන් විවිධ නම් කියයි. නමුත් තැබිය හැක්කේ එක නමක් පමණයි. නමුත් නමක් තැබීමට අකුරු කිහිපයක එකතුවක් වුවාට මදිය. අක්ෂර බල ගණ පිහිටුවා එයට අධිපති ග්‍රහ බල, හිමි නැකත, ඇතිවන ඵල විපාක, එහි සුබ තේරුම විමසිය යුතුය. නමක් තැබීම ලෙහෙසි කටයුත්තක් නොවන අතර අපහසු කටයුත්තක්ද නොවේ. මතක තබා ගන්න. නමකින් මහා ලොකු දෙයක් කල හැකිය. නමුත් එය සුභ අසුභ ලෙස කොටස් දෙකකි.

                      මෙම සේවාවේදී ඔබට, දරුවාට නමක් පමණක් නොව දරුවාගේ අනාගතය පිළිබඳව අනාවැකි සහිතව කෙටි විස්තරයක් අපි ඔබට ලබා දෙන්නෙමු. තවද මෙමගින් ඔබේ දරුවාට ඔබ සුදුසු නමක් තෝරා ඇතිනම් එහි තේරුම, ප්‍රතිඵල ගෙන දෙන ආකාරය, සුබ, අසුබ පහදා නාම කරන චක්‍රය තුල නම රැදෙන ස්ථානය හා නම කොතරම් දුරට බල පිහිටුවයිද අපි පහදා දෙන්නෙමු.

බබාට නමක් බලන්නන්ගේ  විස්තර



මෙම සේවාව තුලින් ඔබේ සිඟිති දරුවාට සුදුසු නමක් පමණක් නොව ඔහුගේ උපන් ග්‍රහචාරය අනුව දෙමව්පියන්ට කෙසේද සෞඛ්‍ය තත්වය , චරිත ගති ලක්ෂණ පිළබඳව හා අනාගතය පිළිබඳව නොවරදින අනාවැකි සහිත විස්තරයක්ද ලබාගත හැකිය.

තැපැල් මාර්ගිකව හෝ විද්‍යූත් තැපෑලෙන්

ලබා ගැනීමට ඔබගේ විස්තර ඇතුලත් කර  subimt කරන්න.

Contact Us

Address :  Narampola road , Thorayaya, Kurunegala, Sri Lanka.
Email : [email protected]
Viber / Imo / Whatsapp : +94 777 818 717

[email protected] All Rights Reserved.