October 22, 2018
+94 777 818 717 / +94 727 818 717

මංගල සේවාව

දසත විසිරි සිටින ලාංකික ඔබ හැමගේ තාරුණ්‍යයේ මංගල සිහිනයේ දොරටුව විවර කරන අද කාලයේ අලුත්ම තෝතැන්න WeddingDay.LK මංගල දැක්ම.

 

ඔබේ මංගල සිහිනය තවම ඉටු වී නැතිද? ඔබ තවම ඒ ගැන සිහින මවන්නේද? එන්න අප වෙත සොඳුරු විවාහයේ ඔබේ

උරුමකරුවා කවුරුන්ද? WeddingDay.LK මංගල අඩවියෙන්  ඔබේ ගැටලුවට විසදුම් සොයා ගත හැකිය.

 

ඔබේ නිවැරදි තොරතුරු අප වෙත එවන්න.අප ආයතනය ඔබේ සිහිනය  සත් භාවයෙන් ඉටු කිරීමට බැඳී ඇත. ඔබේ කිසිදු තොරතුරක් ප්‍රදර්ශනය නොකරන අතර, සියලු වගකීම් අප ආයතනය බාරගෙන ලිපි මාර්ගිකව හා දුරකථන මාර්ගිකව අප ඔබ හා සම්බන්ධ වීමට කටයුතු යොදා ඇත.

 

අප හා බැදෙන ඔබට නොමිලේ පොරොන්දම් පරික්ෂාව සිදු කොට දෙනු ලැබේ.

අවශ්‍යය කාරණාව



වැඩි දුර විමසීම් සඳහා

+94 713 818 717

   +94 726 818 717

තැපැල් මාර්ගිකව නම් විස්තර ඇතුලත් කර Submit කරන්න.

Contact Us

Address :  Narampola road , Thorayaya, Kurunegala, Sri Lanka.
Email : [email protected]
Viber / Imo / Whatsapp : +94 777 818 717

[email protected] All Rights Reserved.