October 22, 2018
+94 777 818 717 / +94 727 818 717

රෝග සඳහා

අද සියළු දෙනාම කුමන හෝ රෝගයකින් පෙලෙන්නේය. මානුෂික වශයෙන්, කායික වශයෙන් පහල වැටෙන ඔබ විවිධ ප්‍රතිකාර සොයා කොපමණ වෙහෙසේයිද? ඔබට ඇති රෝගය වා, පිත්, සෙම් තුන් දොස් කිපීම මගින්ද යක්ෂ , භූත අණවින කොඩිවින මගින්ද ශරීරයේ දුබලතාවක්ද මානුෂික රෝගයක්ද රෝගය කුමන වුවද ඔබ දැවෙන රෝගයට අපෙන් විසදුම්.

  • ආමාශගත රෝග
  • සෙම් සහ පීනස් රෝග
  • හිස මුල් වූ සියලු රෝග
  • අකලට කෙස් ගැලවීම හා සුදුවීම
  • යක්ශ, භුත, ප්‍රේත දෝශ වලින් අතිවන රෝග
  • මානසික රෝග ආදී සියලු රෝග සඳහා ප්‍රතිකාර කරනු ලැබේ
  • දරුඵල සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් පුද පූජා හා කෙම් ක්‍රම මගින්ද රහස් පාරම්පරික අත්බෙහෙත් තුලින්ද පිළියම් කර ගත හැකිය.

වැඩි විස්තර සඳහා



වැඩි විස්තර සඳහා සුබසර ආයුර්වේද පර්යේෂණායතනයට යොමු වන්න.

විමසීම්

+94 777 818 71

+94 727 818 717

සෞඛ්‍යය

ග්‍රහ තත්වය සම්බන්ධ මුලික විග්‍රහෙන් අනතුරුව රෝග ඇති කරන කාල සිමාවන් රෝගයන්ගේ ස්වභාවය ඒවා වලක්වා ගැනීමට අවශ්‍ය පිළිවෙත්, රෝග වැළදීමේ ප්‍රවනතාවය, රෝග තත්වයන් ඇති කෙරෙන මහා දශා අන්තර් දශා සම්බන්ධ කාල සිමාවන් හා රෝග වලක්වා ගැනීම සම්බන්ධයෙන් උපදෙස් හෝ ඔබ විමසන වෙනත් කරුණුද විග්‍රහ කෙරේ.

Contact Us

Address :  Narampola road , Thorayaya, Kurunegala, Sri Lanka.
Email : [email protected]
Viber / Imo / Whatsapp : +94 777 818 717

[email protected] All Rights Reserved.