April 22, 2018
+94 777 818 717 / +94 727 818 717

සුබසර පර්යේෂණ ආයතනය

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි හා අප ආයතනය මැදිහත් වෙමින් අධ්‍යාපනය ලබන්න වූ සිසුවන්ගේ ඉල්ලීම මත පර්යේෂණ ආයතනයක් ලෙස මෙය පවත්වාගෙන යන්නෙමි. මේ තුලින් අප හා බැඳුන ලංකාවේ විවිධ තැන්වල රැකියාදී කටයුතු කරන ජෝතිර්වේදීන් රැසක් ඇති බව සතුටින් යුතුව සඳහන් කරමි. මෙමගින් වාර්ෂික පවත්වන වාර්ෂික සම්මන්ත්‍රණ, මාසික සම්මේලන හා වස්තු විද්‍යා, ගුප්ත විද්‍යා, හස්ත රේඛා, ජෝතිෂ්‍යය ආදී මැදිහත් කරමින් අතිරේක පංති පැවැත්වේ. ඕනෑම අයෙකුට අප පර්යේෂණ ආයතනය හා බැඳී අධ්‍යනය කිරීමේ අවස්ථාව ලබාදී ඇත. පාඨමාලා, පහත දැක්වෙන සියලු පාඨමාලා අපගේ උපකාරක පන්ති වලට සම්බන්ධ වී හෝ තැපැල් මාර්ගිකව ලබාගෙන හැදෑරීමේ අවස්ථාව ඔබට ලබා දී ඇත.

– ජ්‍යෝතිෂ්‍ය

– වාස්තු විද්‍යා

– ගුප්ත විද්‍යා

– හස්ත රේඛා

– අංක විද්‍යා හා නාමකරණ

 

සුබසර ආයුර්වේද පර්යේෂණයාතනය මඟින් සිදු කරනු ලබන අනෙකුත් සේවාවන්

 

-සියලුම ජෝතිෂ්‍ය කටයුතු

– ව්‍යාපාර දියුණු වීම්, අධ්‍යාපන කටයුතු සඳහා ජෝතිෂ්‍ය වශයෙන් සිදු විය යුතු කටයුතු

-යන්ත්‍ර-මන්ත්‍ර -ගුරුකම් හා ගුප්ත විද්‍යා කටයුතු

– සියලුම වාස්තු විද්‍යා කටයුතු

– ආයුර්වේද මඟින් රෝග නිවාරණ කටයුතු

– මංගල සේවාව

– නිවාස සැලසුම් කටයුතු

අවශ්‍යය කාරණාව



වැඩි දුර විමසීම් සඳහා

 +94 777 818 717

  +94 727 818 717

තැපැල් මාර්ගිකව නම් විස්තර ඇතුලත් කර Submit කරන්න.

[email protected] All Rights Reserved.