February 24, 2018
+94 777 818 717 / +94 727 818 717

සුබසර හෙළ වෙද ගෙදර

වැළලී යන හෙළ වෙද පරපුර නඟා සිටුවීම හා පුරාණ ඔසු රැකගැනීම මුල්කොට ගෙන සියලු රෝග සඳහා නිට්ටාවටම සුව කිරීම අපේ ඒකායන පරමාර්ථයයි. පාරම්පරික වෛද්‍යවරුන් කීප දෙනෙකුගේ මැදිහත් වීම මත ඔබ වෙනුවෙන් හෙළ වෙද ගෙදර විවෘතව ඇත.

          ඔබේ අසනීපය කුමක් වුවුඅද අපගේ පාරම්පරික වෛද්‍යවරුන් ඊට පිළියම් කිරීමට බැඳී ඇත. අද සමාජයේ රෝගීව දුක් විදින රෝගී වෙනුවෙන් එකම තැනක සිට සියල්ලටම පිළියම් ලබා දෙමින් ඔබේ නිරෝගී බාවය තහවුරු කිරීමට අපි පෙළ ගැසෙමු. නූතනයේ මුදල මත රැදෙන සමාජයක මුදල අයින් කොට නිරෝගී බව අගයමු.

       “අරෝග්‍යා  පරමා ලභා ” නිරෝගිකම පරම සම්පත වන බැවින් හුදෙක් අසරණව දුක් විදින බොහෝ දෙනා වෙනුවෙන් හෙළ වෙද ගෙදර ඇරඹුවේ සත්කාරයක්ම ඉටු කිරීම පිණිසඋ. ඔබ අද කොතරම් දුරට රෝගි දසෑම දිනකම බෙහෙත් හේත් පාවිච්චි කොට ගතකරයිද ? අපි ඔබේ අසනීපයේ  මුල් බීජයේ පටන් අවසානය දක්වා බැදී සිටින්නෙමු.

 

මෙහිදී ඔබට පිළියම් කරගත හැකි රෝග ලෙස,

– ගෑස්ට්‍රයිටීස්

– දියවැඩියාව

-කොලෙස්ටරෝල්

– ආතරයිටිස්

– පීනස් රෝග

– සෙම් රෝග

–  වාත රෝග

– අම්ල පිත් රෝග

– ඉරුවාරදය

– මානසික රෝග

– අත් පා  ඉදිමීම , හිරිවැටීම

– අර්ශස්

– බගන්දරා

– දද කුෂ්ඨ , චර්ම රෝග

– යක්‍ෂ , භූත , ප්‍රේත දෝෂ

– අමාශ රෝග 

– ශරීර අභ්‍යන්තර ගෙඩි, පිළිකා

– හස්ති රෝග

– ලිංග රෝග

– දරුඵල සම්බන්ධයෙන් විශේෂ සායන

– ශරීර තරබාරුව

– ශරීරය කෙට්ටුවීම

 

ආදී සියළු සර්වාංගික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගත හැක.



වැඩි දුර විමසීම් සඳහා

 +94 777 818 717

  +94 727 818 717

තැපැල් මාර්ගිකව නම් විස්තර ඇතුලත් කර Submit කරන්න.

[email protected] All Rights Reserved.