October 22, 2018
+94 777 818 717 / +94 727 818 717

සෙත් කවි සෑදීම

නූතනයේ හැමෝම සෙත් කවි සාදති. නමුදු සෙත් කවියේ ඇති පද 4 තුල ගැබ් විය යුතු රටාවවත් නොදැන හෙළ බසට අනුව හය හතර නොදන්නාවුන් සෙත් කවි ලියති, කියති.

                මතක තබාගන්න සෙතක් , ශාන්තියක් , පිහිටක්, ආශීර්වාදයක් බලාපොරොත්තුවෙන් දෙවියන්ගෙන් අයදින ඉල්ලීමක් වන සෙත් කවිය සෑදීම හිතන තරම් ලාබාල කටයුත්තක් නොවේ. සෙත් කවිය සාදන්නා සේම සෙත් කවිය කියවන්නාද දැන ගත යුතු කරුණු රැසක් හා පිළිවෙත් රැසක් ඇති බව දැනගෙන සෙත්ක විය තුලින් පිහිට බලාපොරොත්තු වන්න. ඔබට අවශ්‍යය සියලු සෙත්ක වි වස්කවියක් නොවී නිවැරදිවම ගණ බල පිහිටා සුවිශේෂී ප්‍රතිඵල ලබා දෙන ලෙස ඔබට අවශ්‍යය පරිදි අපි සකසා දෙන්නෙමු.

  • අධ්‍යාපන කටයුතු
  • රැකියාදී කටයුතු සඳහා
  • ලෙඩ දුක් දුරු කරගැනීමට
  • විවාහ දෝෂ, නඩුහබ හා නීති ගැටළු, පවුල් අසමගිය හා එදිනෙදා ඇතිවන සියලු ගැටලු සඳහා

බලන්නාගේ විස්තර


ලග්නය දන්නේ නම් නිවැරදි ලග්නය තෝරන්න. නොදන්නේ නම් "නැත" තෝරන්න.


ලග්නය දන්නේ නම් නිවැරදි ලග්නය තෝරන්න. නොදන්නේ නම් "නැත" තෝරන්න.



ඔබට ඇති ගැටලු අප වෙත යොමු කරන්න.

වැඩි දුර විමසීම් සඳහා

 +94 777 818 717

  +94 727 818 717

Contact Us

Address :  Narampola road , Thorayaya, Kurunegala, Sri Lanka.
Email : [email protected]
Viber / Imo / Whatsapp : +94 777 818 717

[email protected] All Rights Reserved.